[go: up one dir, main page]

Jump to content

142

විකිපීඩියා වෙතින්
සහශ්‍රවර්ෂය: 1 වන සහස්‍රවර්ෂය
සියවස්: 1 වන සියවස2 වන සියවස3 වන සියවස
දශක: 110ගණන්  120ගණන්  130ගණන්  – 140ගණන් –  150ගණන්  160ගණන්  170ගණන්
වසර: 139 140 141142143 144 145

ක්‍රිස්තු වර්ෂ 142 (CXLII) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දකි (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත). එකල එය හැඳින්වුනේ, පැක්ටුමෙයියුස්ගේ සහ ක්වඩ්රාටස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 895 වසර) ලෙසිනි. මෙම වසර සඳහා 142 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.

"https://si.wikipedia.org/w/index.php?title=142&oldid=393918" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි